Advertise

ඔබේ සිනා ළඟ
නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ
සිත නැවතුනු දා
ප්‍රේමය හැඳින්නෙමි
මේ ලෝ තලයේ

කුමටද උපමා ඉතිහාසයේ උන්
ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ
පෙම් සැමරුම්
පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත
පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා


1 comments:

  1. https://www.youtube.com/watch?v=sImQG1tmaEM

    ReplyDelete

 
Top