සුදු සඳූන් මලක සුවඳ දිගේ සිත පැටලෙනවා
මට කඳූළු දිඳී ඔබෙ සුවඳට තව ලන් වෙනවා
ඒ අතීතයේ සිතුම් පෙළම මට රිදවනවා
ඒ අතීතයේ සිතුම් පෙළම මට රිදවනවා
සඳූන් සුවඳ තවරාගෙන ඔය වත කමලේ
ලැසි ගමන් ලතාවෙන් ආවත් හැම හැන්දැවෙ
අපි අනන්තයට යන්න නොවෙයි පාරමි පිරුවේ
ඔබ මටත් හොරෙන් කොහෙද ගියේ නැ මට කීවේ
රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
ඒ වේදනාව සතුටක් ලෙස අද විඳීන්නෙමී
ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමී
අද සඳූන් මලක සුවඳ මගේ තනි රකින්නෙමී
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment