Advertise

හුදෙක් අර්ථවත් හා රසවත් ගීත වලින් ඔබව පෝෂණය කිරීම අරමුණු කරගෙන ආරම්භ කරන ලද මෙම අඩවිය ලාභ නොලබන දෘශ්‍යා මාධ්‍ය මෙහෙවරක් පෞද්ගලික වශයෙන් ඔබ වෙත සපයයි.

මෙහි ඇති සියලු දෑ සදසා අප අඩවිය විසින් කිසිදු වගකීමක් දරන්නෙ නැත. මෙහි පල කර ඇති සියලු වීඩියෝ ගීත YouTube හරහා ලබා ගත් ඒවා වන අතර එය YouTube හී නීති හා රෙගුලාසි සදහා යටත් වේ. එමගින් ඇති වන අපහසුතාවන්ට අප විසින් වග කියනු නොලැබේ. මෙහි ඇති ගී පදවැල් අප විසින් ලියන ලද හා අන්තර්ජාලයෙන් ලබා ගත් එවා වන අතර එමගින් යමෙකුට හෝ යම් ආයතනයකට අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබද අපට දැන්වීම ඔබ සතු යුතුකමකි. "Music.lk| TOP 20 "අප විසින් ඉදිරිපත් කළත් එය තෝරනු ලබන්නේ Music.lk| විසින් බවත් එයද Music.lk| හී නීති හා රෙගුලාසි සදහා වන බවත් සදහා වගකීමක් අප නොගන්නා බවත් සදහන් කරමු.

ඔබත් කැමතිනම් ගී පදවැල් අපට එවීමට හෝ ඔබ කැමති ගීතයට පදවැල් ලබා ගැනීමට, ඒ සදහා ඉඩ හසර වෙන් කර ඇත. කරුණාකර පහළ ඇති Contact Form ඒ සදහා භාවිතා කරන්න.

තවද මෙහි ඇති සියලු දෑ උපුටා ගැනීමට පූර්ණ අවසරය ඇත. ඔබ කැමතිනම් පමණක් සහයක් වශයෙන් එහිදි අප අවඩි ලිපිනය සදහන් කරන්න.

ස්තුතියි.

0 comments:

Post a Comment

 
Top