මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ
ඒ වගෙයි මගේ හැගුමන් තරු වලින් ගනින්නට බෑ
නෙත් පියවෙනා තුරා කොහොම කියන්නද මමත්
ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා ඔබත්
එකින් එක නෙලා කඳුලැලි රකිනවිට ලෙසින් සිළුමිණි
පලක් වෙද කියා නොඅසනු මැනවි යලි ඉතින්
මගේ කඳුළු මට හිමි නැති තරම් පිනැති නම් ඉපිලෙමි
ජීවිතය දකින්නේ මම ඒ කඳුළින් නම් එය ආදරයම නම්
පහන් තෙර සොයා දළුලන පහන් වැටි වෙලාගෙන එන
රැයේ සුවඳ මා හඩනවන කරුණ මට කියන්
ඔබේ නෙත් දිහා නොබලමි මගේ නෙත් වසා පවසමි
ආදරය විදින්නේ මම ඒ සුවඳින් නම් එය ජීවිතයම නම්
මේ තරම් විසල්................
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment