දෑත දෙපා ළඟ ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්
පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්
නිදි යහනටවන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මල ගම දා මම වැලපෙන්
විදුලිය සේ යළි සිනහා නොවෙන්....
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment