Advertise

කාලය ඔබ මට කල දේ කදිමයි
තාලයකට ගල ගලා ගිහින්
ආලය පිළිබඳ සිත රිදවාගෙන
ඈ මා හැර වෙන අතක ගිහින්

මේ ඉර වාගෙම මේ හඳ වාගෙම
කොපමන ඉර හඳ බැස ගියෙදෝ
ඈ හද බැන්ඳූ ආල හැඟුම්
ඒ ඉර හඳ යට සැඟවුනිදෝ

පැමිණෙන පිරිපත කාලය විසදයි
කී පෙර පඬිවරු කවුරුන්දෝ
කාලය ඔබ හට ඉඩදී මා ලද
සාපය ගෙවනුයෙ කෙලෙසකදෝ

MP3 Free download - එම්.පී.ත්‍රී නොමිලේ බාගත කරගන්න

0 comments:

Post a Comment

 
Top