Advertise

පිපුණු මලක හැඩ දැස සලා
සිතුම් විහඩ කැල වසග කළා
මග තොට රෑඳි නෙත් දහස් වසා
මතකද අප නෙතු කථා කළා

කවුරුද ඔබ මා ඉන්නේ කොතනා
නොම විමසා පෙම ඉගිමැරුවා
සොඳුරු වසන්තෙට මොහොතක සුවපා
වෙන්වුවා අප සිතුම් දරා

මතකේ මැවෙණා පෙර රූ ජායා
හමුවේ දෝ යළි සිත් සනහා
ඔබ නමටයි මා පාරමි පුරනා
ඇසේවිදෝ මේ ගී මාලා


0 comments:

Post a Comment

 
Top