Advertise

හිරු පායනවා......
හිරු පායනවා මල් පිබිදෙනවා....
කුරුළු රෑන් එනවා...
මැණීකේ හිනැහෙනවා......

මල් බර උයනේ
මී අඹ හෙවනේ
ගී හඩ පැතිරෙනවා...
සිරි පොද වැස්සේ
මිදුලට බැස්සේ
හනිකට ගෙට එනවා....
මැණිකේ හිනැහෙනවා..

හිරු පායනවා මල් පිබිදෙනවා....
කුරුළු රෑන් එනවා...
මැණිකේ හිනැහෙනවා....

0 comments:

Post a Comment

 
Top