Advertise

හිරු පායනවා......
හිරු පායනවා මල් පිබිදෙනවා....
කුරුළු රෑන් එනවා...
මැණීකේ හිනැහෙනවා......

මල් බර උයනේ
මී අඹ හෙවනේ
ගී හඩ පැතිරෙනවා...
සිරි පොද වැස්සේ
මිදුලට බැස්සේ
හනිකට ගෙට එනවා....
මැණිකේ හිනැහෙනවා..

හිරු පායනවා මල් පිබිදෙනවා....
කුරුළු රෑන් එනවා...
මැණිකේ හිනැහෙනවා....

1 comments:

  1. හිත අතීතයට යනවෝ.. අපේ අම්මා කුස්සියේ උයන කොට මම කුඩා කාලයේ රේඩියෝ එක දාලා දීලා ... අහෝ දැන් ඒ ගීතත් නෑ... අම්මත් නෑ...

    ReplyDelete

 
Top