පෙනෙනා තෙක් මානේ රැදිලා එදා
හැමදාම වැරදිමයි කලේ දැන දැනාත් ඔයා
නොහඩා සංසාරේ තියෙනා තුරා
යලි නොඑන ඔබට ආදරේ තව තවාත් කළා
හිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඈතින් ඔයා
මිලාන හීන පේන රෑ මේ ඔබ නෑනේ
ලග නැති ශෝකේ දවනවානේ මගේ ප්රානේ
හිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඈතින් ඔයා
දුහුල්ව දෑස තෙමන යාමේ දුක මාගේ
කියන්න කවුරුවත්ම නෑනේ නෙතු මානේ
හිතකින් නොවේද කීවේ අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නේ ඈතින් ඔයා
Subscribe to:
Post Comments (Atom)
සිංදු වලට කැමති නං ඒව විදින්න බාධාවක් නෑ නේද... ඒත් දැං ඇහෙන සමහර සිංදු නං අඩෝ වැඩියා...
ReplyDeleteමං මේක කලිං අහල නෑ..
ටිකක් හොදයි...
අඩන ගතියක් තියෙනවද මංද...
මේලිංක් එකෙන් යන්නකො බලන්න...
ඔයාට වැදගත් වෙයි... මනෝ කියන්නෙ හොද බ්ලොගර් කෙනෙක් වගේම පට්ට ගීත විචාරකයෙක්...
http://masandumal.blogspot.com/
බලන්නකො ගිහින්
බොහොම ස්තුතියි! ඇත්තටම ඒ බ්ලොග් එක ගොඩක් වැදගත්.
Delete