Advertise

රතු රෝස මල් යායේ
මුදු සීත පිනි වෑහේ
ඔබ හා මෙමා ගෙවු ඒ යුගේ සිහිවී
කඳුළැල් ලෙසින් මුදු සීත පිනි වෑහේ

ගංගෝ සිදී වියැලී
පිපි මල් සැලි මැලැවී
සද තාරකා නොනැහී නිදා
තනිවී හිදී අදුරේ

බොද සීත සද එලියේ
සැමරුම් ලෙසින් පාවී
ඔබගේ කතා සිහිනෙන් අසා
දෙනුවන් හිදී නොනිදා


0 comments:

Post a Comment

 
Top