Advertise

තරු ඇස් හැඬවූ නාදුනනා කෙනා
සැපවත් හීනෙක රහසේ ගැවසිලා
අදහන්නත් බෑ ඔබමද ඒ කෙනා
සුසුමට සුසුමක් රහසේ මුසුවෙලා
මා දවා පාලුවේ ඔබ කොහේ දෝ ගියේ
තනිවෙලා පලුවේ විදවමී ආදරේ

දැස කකියා කදුලු  රූරා මතකේ වැලපෙන්නෙ
ඔබව සිහිවි පාලු මේ රෑ හීන අහුලන්නේ
මා දවා පාලුවේ ඔබ කොහේ දෝ ගියේ
තනිවෙලා පලුවේ විදවමී ආදරේ

වේදනාවේ තනි උන වේ පාලු පපු ගැබුරේ
දිවි තුරා මන් විදවමි දැන් ඔබ නිසා සසරේ
මා දවා පාලුවේ ඔබ කොහේ දෝ ගියේ
තනිවෙලා පලුවේ විදවමී ආදරේ


0 comments:

Post a Comment

 
Top