Advertise

සිහිල් සුළන් රැල්ලේ
ඔබේ සුවද මුසුවේ
ආදරයේ මද සිනිදු පහස ලැබ
හදවත් දළු සෙලවේ

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙවුලොවක් වේ

ශීත හිමවුවේ කදු ගැට අතරේ
සෙනෙහසෙ දිය ධාරා
ඈත හිමේ කදු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ


Next
This is the most recent post.
Previous
Older Post

0 comments:

Post a Comment

 
Top