Advertise

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියවිලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත //
දොල මත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

මේ ගුරු පාරේ...

ඉර හද ඇසුවා ඇල දොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ //
එනමුදු එදවස් සගවනු හැකි වේ
ඉරට හදට ඇල දොලට කතා බැහැ

මේ ගුරු පාරේ...


0 comments:

Post a Comment

 
Top