Advertise

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගෙ හදේ නැත වෛර චේතනා //

පෙරද ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොනු කලා //
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා

මා දෑසේ වේදනා....

මා ගයනා ගීතයේ රාවේ ගුවනින් ඇසේ
ඒ සෝ සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ

මා දෑසේ වේදනා....

Original - Roy Peiris

Re Make - Shihan Mihiranga

0 comments:

Post a Comment

 
Top