Advertise

පෙර දා මහ රෑ මා සිහිලැල් උර මඩලේ
මුහුණ හොවාගෙන ලසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කදුලක කැලලක් ඉතිරි වෙලා

උරහිස තැවරී වියැළුණු කදුලෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිලි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

ඔබහට පෙම් කල යුගය නිමා කර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

පෙර දා මහ රෑ.....


0 comments:

Post a Comment

 
Top