Advertise

නවාතැන්පොල ඔබයි
ඔබගේ සිනහවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ

ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බි‍ඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

දයාවේ සඳ සිසිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ


0 comments:

Post a Comment

 
Top