Advertise

පෙම් කවක් ලියු ඔබ සිත් අහසේ
එය මකා දමාගිය හැටි රහසේ
නුබ මෙතෙක් රැදී හුන් මා මනසේ
පෙමු පුරාවතක් නිමා කරන්නද මා කෙලසේ

නුඹ යන්නම යන්නම යනවා නම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසන්
සඳ එලිය පොළවටයි හිමි වුයේ
සඳ අහසේ රෑදුනාද රත්තරනේ


0 comments:

Post a Comment

 
Top