Advertise

මුව මදහාසෙ සී පද රාවේ
නිල් කෙතේ නිල් කෙතේ
මල් වැනි ලස්සන රන් වන් රූසිරි ආලොකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නැ ලෝකෙ

මූණේ හසරෑලි මුකුළු
දෑතේ දහඩිය පබළු
ආදරයේ මල් කැකුළු
අද රන් කෙත මැද පීදි ඇතිලු
මල් වැනි ලස්සන රන් වන් රූසිරි ආලොකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නැ ලෝකෙ

ආසිරි සුලගට වැදිලා
ආදර සුවදක් දැනිලා
ජීවිතයම රසවත් වීලා
සුබ මංගල සවසක සිරි මැවිලා
මල් වැනි ලස්සන රන් වන් රූසිරි ආලොකේ
මල් වැහි වස්සන මේ වැනි ලස්සන නැ ලෝකෙ


0 comments:

Post a Comment

 
Top