Advertise

සඳු වලාකුළින් නිති වැසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගිය මුත්
යළි මතකයට නැගේ

දඟකාර ලෙසින් මගේ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කඳුළු ගැලුවා

විහිළුවක් කළා අමනාප වෙලා
ඇස් රතු කර ගත්තා
වැළලී ගිය පෙම් පුරා වත කියන්
මා අසරණ වූවා


0 comments:

Post a Comment

 
Top