Advertise

මග බලනා ළග හිදිනා
ඔය හිත මගේ වෙලා
මට දිවුරා මග අහුරා
සුසුමක් කතාකළා

පපුතුරේ ගැඹුරේ රැදී
මැවෙණා හැගෙනා හීනේ ඔයා

යනෙන දිගු ගමනේ
හෙවනැල්ල වෙන්නම්
මගෙ හුස්ම දවටා
නුඹ ළග තියන්නම්

පපුතුරේ ගැඹුරේ රැදී
හැගෙනා හීනේ ඔයා

මතක නැති සෙනෙහේ
ඇරඹුම සොයන්නම්
රැදෙන ඔය දිවියේ
වසන්තය වෙන්නම්

පපුතු‍රේ ගැඹුරේ රැදී
හැගෙනා හීනේ ඔයා


0 comments:

Post a Comment

 
Top