Advertise

සුවද දැනී දැනී දැනෙනවා
උදා හිරු එළියේ
අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බින්ගු බින්දු
හීන් පිනි සුලන්ගේ
හිනස්සා හිත හැගුම්

ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොහෙන් හෝ
හෙමිහිට ඇවිදින මිදුල දිගේ මට තුරුළු වෙනවා
ජීවිතේ සුන්දරද මෙතරම්

රෑන් රෑන් එන පාට පාට සමනළයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්චම් කර කර හන්කිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා මග බලා හිදි ඔබ එන තුරා
අයෙ හෙට දවසක් තියේවි අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්


0 comments:

Post a Comment

 
Top