Advertise

සිත පරව ගියා
වත මිලින උනා
කදුලින් දෑස තෙමා
ඔබ හදුනා ගනු කෙලෙසින්

මොහොතක මා සිත පිනවයි
යලි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතුදේ නොමවේ පැතු මැවේ

වසන්තයක් යලි ඒදෝ
කතරක මා තනි වේදෝ
මසිත සොරාගන වෙන්වී නොයන්න
දුකෙහී සැපැහී මා ඉන්නම්


0 comments:

Post a Comment

 
Top