Advertise

සදා කාලික නොවු ලොකේ
සදා කාලික ප්‍රේමයක්
‍සොයා නෙක ගම් දනවු පීරා
ගෙවු කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කදුලින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සද සේ පැදිලා

ඒදා ළග සි‍ට දුටුව ඔබ නොව
මෙදා දුර සි‍ට මා දකින්නේ
සදාකාලික නොවු ලොකේ
සදා කෙලෙසද පෙම් බදින්නේ


0 comments:

Post a Comment

 
Top