කුමරාණනේ නැති දෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන්න මගේ සිහිනේ
සඳුටත් කියලා හිරුටත් කියලා
ඔබ තරුවෙන් අරන් ගියා
සුවඳ සලා පෙති විහිදා
සුමුදු සිනා විධි සිහිනේ
කඳුලින්ද ගිනි බින්දේ
සුසුමක් තියලා සුවඳක් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලගින් සිටියා
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment