පාට ගා නැති අහස සේ
සිත මෙ තරම් තනිකමක් කුමටද
රළ නැගෙන්නැති සයුර සේ
නුබ නිහඩ මේ කිම කියන් සකිසද
මහත් වෙහෙසක් දරා තනිකම
සිනාසෙන්නෙමි නුරා මතකය
පෙනෙන මානේම ළගට විත් නුබ
දුක නොදෙන් යළි සුවද අරගෙන
හීතලෙන් ගැහෙනා නොමැති හැම
අවදියෙන් සිටියා බොහෝ දින
ඒත් නුබගේ රුව දකින්නට
මුවා වෙමි මගෙ කදුළු හද ගෙන
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment