Advertise

පාට ගා නැති අහස සේ
සිත මෙ තරම් තනිකමක් කුමටද
රළ නැගෙන්නැති සයුර සේ
නුබ නිහඩ මේ කිම කියන් සකිසද

මහත් වෙහෙසක් දරා තනිකම
සිනාසෙන්නෙමි නුරා මතකය
පෙනෙන මානේම ළගට විත් නුබ
දුක නොදෙන් යළි සුවද අරගෙන

හීතලෙන් ගැහෙනා නොමැති හැම
අවදියෙන් සිටියා බොහෝ දින
ඒත් නුබගේ රුව දකින්නට
මුවා වෙමි මගෙ කදුළු හද ගෙන


0 comments:

Post a Comment

 
Top