Advertise

මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම්
මගේ ආදරේ තරම් මගේ ආදරේ තරම් දන්නවනම්
ඇයි කඳුළු ඇස් දෙකේ ඔය තරම්
මම දුන්නු පෙම් හැඟුම් මම දුන්නු පෙම් හැඟුම් නැ යළි අරන්

අහම් බෙන් ඇවිත් ලං වෙලා
වෙනස් කළා මගේ ජිවීතේ
දුරස් උණොත් ඔබ නොසිතනා ලෙසින්
මියෑදෙව් මා ඔබ නැති වුණොත් සොවින්

හීන් ඇස් වලින් බල බලා
මතක් කළා මට ආදරේ
දුරස් උණොත් ඔබ නොසිතනා ලෙසින්
මියෑදෙව් මා ඔබ නැති වුණොත් සොවින්


0 comments:

Post a Comment

 
Top