Advertise

මං නැතිදා හිතට දුකක්
නුඹට නම් නැති
පුදුමයි නුඹ වාගේ
මට ඉන්න බැරි හැටි

සංසාරේ මගෙන් තැවුල්
නුඹට වෙන්නැති
ඒ හින්දා නුඹෙ හිත රළු
පරළු වෙන්නැති
හිත රළු පරළු වෙන්නැති

මං හින්දා ඔය දෑසට
කදුළු එන්නැති
හෙළු කදුළු නුඹ අද මට
දෙනව වෙන්නැති
කදුලැලි දෙනව වෙන්නැති


0 comments:

Post a Comment

 
Top