Advertise

සඳ කැන් වැසිලා  අඳුරේ එතිලා
ගණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ  එලිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හීසර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු, ඈ සතු ඒ නෙතු,
අසල්වාසියෙකු සොයනු දැනේ

මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු,
රහස් අහස් තලයට පවරා


0 comments:

Post a Comment

 
Top