Advertise

නෙතින් ගලායන කඳුලැල් හමුවේ
පිවිතුරු පෙම්කැකුලක් මිලිනව හැඬුවේ
මාපිදු පිවිතුරු පෙමට මුළාවී
කවුරුදෝ ඔබලඟ සැඟවී සිටියේ
නෙතින් ගලායන කඳුලැල් හමුවේ

ඔහුට පුදන්නට පිවිතුරු පෙම් බස්
තවමත් ඔබ ළග ඇත්ද ළයේ
මා වැනි ඔහුටත් කෙබදු දිනක හෝ
ඔබ කී පෙම් බස් සිත පාරයිද ළදේ

ඔබ ගියදා සිට අදටත් සිත ළග
දහසක් පෙම් මල් පිපී වැඩේ
ඒ වගෙ මල් වල පහස විදින්නට
තවමත් මාගේ සිත බයයි ළදේ


0 comments:

Post a Comment

 
Top