Advertise

කෙහෙරැල් වගේ කදුලැල් ගලා නෙතින්
සුළඟක් වෙලා සුසුමන් බිදේ සෙමෙන්
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ

සඳ තනි වෙලා කළුවර රැයේ
මා හුදකලා වී මේ රැයේ
මුලු රැය පුරා තනි සයනයේ
ගනදුර පවා මට එළිය වේ

කවි පන්තියේ එළි වැට අසයි මගෙන්
ඔබ ගොඩ ගලයි කිරි සයුර සේ ඉතිං
ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ

සඳ තනි වෙලා කළුවර රැයේ
මා හුදකලා වී මේ රැයේ
මුලු රැය පුරා තනි සයනයේ
ගනදුර පවා මට එළිය වේ

ආදරේ සෙමෙන් මෙසේ ලියයි හදේ
සාගරේ ලෙසින් සැඩයි ඔබේ සෙනේ

සඳ තනි වෙලා කළුවර රැයේ
මා හුදකලා වී මේ රැයේ
මුලු රැය පුරා තනි සයනයේ
ගනදුර පවා මට එළිය වේ

0 comments:

Post a Comment

 
Top