Advertise

පෙරදා හඬවා ගියා ඔයා රිදවා සිත මා
සුවඳක් වත් නෑ ඔයා මා ළඟ තියා

සද තරු පවා හැඩුවා මගෙ සෝ සුසුම් දැකලා
මගේ සිත ආදරේ කදුලකින් පුරෝලා
චීවිතෙත් නැති කරලා
කොහෙදෝ ගියේ
කොහෙදෝ ගියේ

මේ කදුළු ඔබ සොයලා පාවුණා දුක් ගංගා
සෝ තැවුල් චීවිතේ මොහොතකින් සදාලා
ආදරෙත් බොද කරලා
ඉන්නේ කෙසේ
ඉන්නේ කෙසේ


0 comments:

Post a Comment

 
Top