Advertise

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාලුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කළා

ශීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා


0 comments:

Post a Comment

 
Top