Advertise

දෙන්න මට සමා නැත ඔබ කළ පෙම් වරදට
හදින් නොවේ ඔබ කෙරුවේ සත්තයි කියු ආදරය
කරන්නටත් බැරි වූවත් අමතක ඔබෙ මතකය
එන්න එපා අයෙත් නම් නුඹ මගේ තුරුලට

සිහින ගොඩක් අරන් ඇවිත් ඔබ මගේ ළග තියා
පෙන්නු බොරුව සිතුවා මම ඇත්තමයි කියා
ඉල්ලුව ඔබේ ආදරයත් ඔබටම පුදලා
වෙනස්වුණා එදා ඉදන් මා අමතක කරලා

එක් වන්නට සිටියා ඔබ එනතුරා මා මග බලලා
ගෙවුණු කාලයත් මා පසුකර යන බව දැනුණා
ආදරයෙන් බැලු නෙතත් ළග මා නැවතිලා
හිමි නැති සෙනෙහස් ගගුලෙහි දිය සොයන්නට එපා


0 comments:

Post a Comment

 
Top