Advertise

ඇසට කඳුළු හරි බරයි
හිතට කඳුළු හරි දුකයි
කඳුළු වලට මං බයයි
කඳුළු දෙන්නෙ ඔබම මයි

සඳ පුරන අහසමයි
යළි සඳ ගිලගන්නේ
එ සඳේ එළියමයි
යළි අහස ලබන්නේ

රෑ හීන සුන්දරයි
ඔබ ඉන්න හින්දමයි
මා ඉන්නෙ ඔබ ළඟයි
ඔබ නම් මගෙන් දුරයි

MP3 Free Download

0 comments:

Post a Comment

 
Top