Advertise

ආවාසේ ඈ දුර ගියා
ආරාධනා ගිලිහුනා
කඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අඳුරේ මා තබා සඳ සේ බැස ගියා
ආවාසේ ඈ දුර ගියා
ආරාධනා ගිලිහුනා

එකම මගක ගිය ඒ කාලේ පැතුම් අතුරලා
සඳට කී කථා තනිවේවී හැඟුම් ගොළුවෙලා
නුඹගේ මුදු ගී රාවේ නොඇහේ හද වීණාවේ
රුව නෑ නෙතු මානේ නුඹ නෑ නැවතිලා
කඳුලේ හීතලේ සුසුමේ රඳවලා
අදුරේ මා තබා සඳ සේ බැස ගියා


1 comments:

 
Top