Advertise

සැමදා මගේමයි කීවේ ඔයාමයි
සැමදා මගේමයි කීවේ ඔයාමයි
ඔය දෑස අද ඇයි ඉවත බලා
සිහිනේ සදා කල් සැදුවේ ඔයාමයි
අද මම මෙහේ තනි වෙලා

රෑ අහසේ සද පායන්නෙ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ළග නැති දා අඳුරේ ඉන්න බෑ

ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
පෙරසේම අදටත් ඇහෙනවා
වෙන් වී ගියේ ඇයි සිහිවේ ඔයාමයි
හිත මගේ හඬා වැටෙනවා

රෑ අහසේ සද........

රෑ අහසේ තරු පායන්නෙ නෑ
මේ අන්ධකාරේ මට පුරුදු නෑ
ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ
ඔබ ළග නැති දා අඳුරේ ඉන්න බෑ

රෑ අහසේ සද........

0 comments:

Post a Comment

 
Top