Advertise

හිමිවුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ...පෑ ආදරේ
නිදිනැති ‍රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කදුළු සලා
ජීවිතේ...මේ ජීවිතේ
සිතුවේ නෑ පැහැසර සිනා
කුරිරු වී හැර යයි කියා

සිහින නෙලා පැලදුවදා මල්මාන හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා නිල් පාට නෙත් මායිමේ //
ලං වුනේ වෙන් වෙන්න නම් පෙම්කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්

පෙම බිදදා හැර ගියදා දුක දැනුනේ නැතිදෝ මගේ
කදුලු හොරා වැටෙන තුරා පි‍ටුපෑවේ ඇයි ජීවිතේ //
ලං වුනේ වෙන් වෙන්න නම් පෙම්කලේ තුරුලේ ඉදන්
ඇයි ඔයා මට මේ තරම්

හිමිවුනු ඔබ මට..........


0 comments:

Post a Comment

 
Top