Advertise

මගේ ඇස් දිහා බලා
හඬන්නට එපා
මේ තරම් ආදරේ
දුරක් ඇවිදින් දුකක් දී ඔබ ගියා

මගේ ඇස් දිහා බලා.....

කුලුදුල් මගෙ ආදරේ සගවන්න බෑ
රහසේ හඩනා තරම් නුඹ දන්නේ නෑ
ආයේ හමුවෙන්න මට තහනම්
ඉවසන්න බෑ මේ සරදම්

මගේ ඇස් දිහා බලා
හඬන්නට එපා
මේ තරම් ආදරේ
දුරක් ඇවිදින් දුකක් දී ඔබ ගියා

මගේ ඇස් දිහා බලා.....

දෙනෙත් තරු බල බලා හිනැහෙන්න බෑ
වියුනු පෙති ආදරෙන් සිප ගන්න බෑ
කියවනාහන හැටි මගෙ හිතෙ
අහිමි නුඹ ගැන දැන් ලත වෙන්නම්

මගේ ඇස් දිහා බලා
හඬන්නට එපා
මේ තරම් ආදරේ
දුරක් ඇවිදින් දුකක් දී ඔබ ගියා

මගේ ඇස් දිහා බලා.....


0 comments:

Post a Comment

 
Top