Advertise

ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ ගම අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද  බැලුවා හො‍රැහින් මදෙස

වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි
නොකියූ රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි

ඔබ මා සමග.....


0 comments:

Post a Comment

 
Top