Advertise

බිංදු බිංදු තාරකා
කදුලු මල් විලේ
උමතුවී සදයි ඔබයි
හිනැහුනා රැයේ
සුබ පැතුම් අගාධයේ
ගීතිකා ඇසේ
අහිමිවු ආදරේ
රන් නෙලුම් පිපේ
තනිවී ගිම්හානයේ
වැලපේ කොවුලා වනේ
සද මත ආදරයේ සෑය මැවේ
වියැකී බඹර ගීත
මලක රොන් සැලේ
විස් මදු පුරවා විතේ
ගෙනදි දෝතින් ඔබේ
මා හද සෑය දවා දෑස නිවා
නංවනු මන්දහාස
මියෙන මා නෙතේ


0 comments:

Post a Comment

 
Top