Advertise

ඔයා නිසා හඩලා
මගේ ඇසුත් රිදුනා
තරහ වෙලා හැර ගියදා
පලුවේ උන්නේ
වේදනා දැනුනේ //

සිහිකරලා ඔබ ගැන මා හඩලා
තව මට නැ සැනසිල්ලක් ලැබිලා
පෙම බිදලා ඔබ ගියදා ඉදලා
තනිවීලා ඉන්නේ සැමදා
ඉන්නේ සැමදා

ඔයා නිසා හඩලා.........

සෙනෙහස මා මද සුලගක් කරලා
පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළගේ එතිලා
එනු මැනවි මා හා බැදිලා
මා හා බැදිලා

ඔයා නිසා හඩලා.........


0 comments:

Post a Comment

 
Top