Advertise

පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්...
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්...
කවිකාර හීනේ ළඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්//

නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනහසට ගැඹුරක් එක්කරන් ඔය නමින්
නුඹ දුන්න ආදරේ අරුත සොයනා සිතින්
තව නුඹට ළං වුනා හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ එක හිතට යා කරන්
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජිවිතේ තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්න තරම්

පාවෙලා කෝඩු ආකාසේ.......

0 comments:

Post a Comment

 
Top