Advertise

සමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ..//

පාසල් මවු තුරුලට වීලා
අයන්න ආයනු ගලපාලා..//
නොදැනිම අවුරුදු දොළහක් ගෙවිලා
නිමා වෙලා පාසල් කාලේ

සමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ.

දුව පැන නට තරග කරාලා
ජය ගෙන හිනැහුන ඒ කාලේ..//
ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින්
විදු මව් තුරුලේ උන් කාලේ

සුලගට හසුවූ පහන් සිලක් මෙන්
සැගව ගියාදෝ අපේ බාලේ...

සමනළ රෑනක් සේ ඉගිලී
අකුරට ගිය පාසල් කාලේ
අයේත් එනවා නම් අපේ දිවියට ආසයි
ඒ ලස්සන කාලේ

0 comments:

Post a Comment

 
Top