Advertise

රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිඳින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා

ඔබ දන්නෙ නෑ සිත පෙරුම් පිරුව කාලේ
රෑ සිහිනේ ඔබ එන්න එපා දේවී
ලං ලංව ඉන්න වේවී
හිත රිදුනා හොඳටෝම ඇති

රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිඳින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා

මම දන්නෙ නෑ පෙම කියාගන්න තාලේ
රෑ සයනේ ඔබ ඉන්න එපා ප්‍රේමී
ලං ලංව ඉන්න වේවී
හිත රිදුනා හොඳටෝම ඇතී

රෑ සඳ ඇවිත් ගියා ඉවුර මැදින්
රහසේම හිඳින්
ආදර බිඳුවක් ඇබින්දක්
නුඹ අරන් ඇවිත් තිබුනා
මල් මකරන්ද සුවඳ තිබුනා

0 comments:

Post a Comment

 
Top