Advertise

තාමත් මුණ ගැහුනේ නැතත් දෑස්දෙක ඔබේ
හිතට හිතක් ලංවීලා කල්පයක් වගේ
දැනෙන තරම් ලඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ //

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කාවැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
පවසන්න අදිරිය තුරුලට වෙලා
දුරින් ඉන්න බැ මටනම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත්..........


0 comments:

Post a Comment

 
Top