Advertise

සොදුරු ලොවට මල් වැහැලා
තව්තිසාවෙ හද මැවිලා
හැගුම් පහන් තාරකා
පෙමට පායලා //

රෝස මලට හිත වැටිලා
ඹමරෙකු සේ මා සොයලා
ඈත සිටන් හා හා හා හා
ඈත සිටන් ආවදෝ ඔබ පියඹාලා
මා ආදරේ පායන් හදේ //

ගුණ සුවදට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා හා හා හා හා
සිත උතුරා ගලන පැයේ ඔබ ලං වෙනවා
මා ආදරේ පායන් හදේ //

සොදුරු ලොවට.....//


0 comments:

Post a Comment

 
Top