Advertise

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කදුලැලි ගෙනාව

මා සඳට කැමති බව...//

එක්ටැම් ගෙයි සිරගත කර
සමනලියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වෙදනාව

මා සඳට කැමති බව...//

0 comments:

Post a Comment

 
Top