Advertise

හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

කඳුළක් කඳුළක් ගානෙ පෙම දියකරලා
සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්න ආදරි ඔයා

දැවුනත් දැවුනත් මිය ගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයෙ අද නම් රැඳිලා
අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන.........


0 comments:

Post a Comment

 
Top