Advertise

සමාව ඉල්ලා දෙපා සිඹින්නට
එපා සොඳුරියේ මංගල යහනේ
වරදේ නොබැඳෙන සීතාවන් ලොව
අද නැති බව මා දැන උන්නේ

විශ්වාසය ආදරේයි කියා
පෙර පෙම් බැඳි ඔහු කෙරේ ඔයා//
පිදු බව දන්නෙමි ඔබෙ බඹසර මල්
එනමුදු මගෙ හද සලිත නොවේ

සමාව ඉල්ලා..........

අඳුරු අතීතේ මැකී ගියාවේ
යලි ඉපදී මා හද සෙවණේ//
මතු දිවි අති තුරු ඔබ මා සෙවණේ
ඉනු මැන මින් පසු නොබැඳි වරදේ

සමාව ඉල්ලා..........


0 comments:

Post a Comment

 
Top