Advertise

සිනාසෙන්න මට අවසර දෙනු මැන
සිනාසෙන්න ආසයි
හඬන්න අවසර දෙනු මැන මා හට
හඬන්න මට ආසයි
ඒ ඔබ වෙනුවෙන් පමණයි.........

අතිතයේ එක් දවසක හමුවී
අපි දෙඩුවා මතකයි
පුංචිම දේටත් විරසක වීලා
අපි හැඞුවා මතකයි
කියාගන්න බැරි දහසක් සිතිවිලි
සිත දෙඩුවා මතකයි ..........

ඳුටුව පළමුදා වගේම තාමත්
හිතට ඔබව සොඳුරැයි
ඔබ ලඟ ඇත්තම් නිතර දකින්නට
මගේ ලොවම සොඳුරැයි
ගෙවෙන අදට වැඩියෙන් එළබෙන හෙට
දවස අපේ සොඳුරැයි


0 comments:

Post a Comment

 
Top